Surah Hud Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ يَٰقَوۡمِ أَرَهۡطِيٓ أَعَزُّ عَلَيۡكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذۡتُمُوهُ وَرَآءَكُمۡ ظِهۡرِيًّاۖ إِنَّ رَبِّي بِمَا تَعۡمَلُونَ مُحِيطٞ
එයට ඔහු “මගේ ජනතාවෙනි! අල්ලාහ්ට වඩා මගේ ජාතිකයින්ද ඉතාමත් ගෞරවාන්විත වූවේ? ඔබ එය ප්‍රතික්ෂේප කර හැරියෙහුය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඔබගේ ක්‍රියාවන් වටකරගෙන සිටින්නේය” යයි පැවසුවේය