Surah Hud Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ سَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَمَنۡ هُوَ كَٰذِبٞۖ وَٱرۡتَقِبُوٓاْ إِنِّي مَعَكُمۡ رَقِيبٞ
තවද “මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ මාර්ගයෙහි (ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. මමද (මගේ මාර්ගයෙහි මගේ කාරණාවන්) කරමින් සිටින්නෙමි. අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව නම් පැමිණ සේන්දු වනු ඇත්ද? බොරු කියන්නා කවරෙක්ද? යන්න ඔබ ඉතා ඉක්මනින් දැන ගන්නෙහුය. (එම කාලය) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග (එය) බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” (යයිද පැවසුවේය)