Surah Hud Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا شُعَيۡبٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ
පසුව (ඔවුන් වෙත) අපගේ නියෝගය පැමිණි විට ෂුඅයිබ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. අපරාධ කළ අයව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල සිටිමින් (මැරී) වැටී සිටියදීම හිරු උදා විය