Surah Al-Masadd - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන්
Surah Al-Masadd, Verse 1
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ
ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත
Surah Al-Masadd, Verse 2
سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ
ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත
Surah Al-Masadd, Verse 3
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ
දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම්
Surah Al-Masadd, Verse 4
فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ
ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය)
Surah Al-Masadd, Verse 5