Surah Al-Ikhlas - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් එක් කෙනෙකි
Surah Al-Ikhlas, Verse 1
ٱللَّهُ ٱلصَّمَدُ
(එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්‍යතායක්ද නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්‍රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ)
Surah Al-Ikhlas, Verse 2
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
ඔහු (කිසිවෙකුවත්) ප්‍රසූත කළේ නැත. (කිසිවෙකු විසින්) ප්‍රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් ඔහුට පියෙක්ද නැත. දරුවන්ද නැත)
Surah Al-Ikhlas, Verse 3
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
තවද ඔහුට සම වන කිසිවක්ද නැත
Surah Al-Ikhlas, Verse 4