Surah Al-Ikhlas - Sinhala Translation by Www.islamhouse.com
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය
Surah Al-Ikhlas, Verse 1
ٱللَّهُ ٱلصَّمَدُ
අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය)
Surah Al-Ikhlas, Verse 2
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය
Surah Al-Ikhlas, Verse 3
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය
Surah Al-Ikhlas, Verse 4