Surah Al-Falaq - Sinhala Translation by Www.islamhouse.com
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ
(නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි
Surah Al-Falaq, Verse 1
مِن شَرِّ مَا خَلَقَ
ඔහු මැවූ දෑහි හානියෙන් ද
Surah Al-Falaq, Verse 2
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද
Surah Al-Falaq, Verse 3
وَمِن شَرِّ ٱلنَّفَّـٰثَٰتِ فِي ٱلۡعُقَدِ
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද
Surah Al-Falaq, Verse 4
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි)
Surah Al-Falaq, Verse 5