Surah An-Nas - Sinhala Translation by Www.islamhouse.com
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි
Surah An-Nas, Verse 1
مَلِكِ ٱلنَّاسِ
(ඔහු) මිනිසුන්ගේ රජු (වේ)
Surah An-Nas, Verse 2
إِلَٰهِ ٱلنَّاسِ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ)
Surah An-Nas, Verse 3
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
(නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි)
Surah An-Nas, Verse 4
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි
Surah An-Nas, Verse 5
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති
Surah An-Nas, Verse 6