Surah An-Nas - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි
Surah An-Nas, Verse 1
مَلِكِ ٱلنَّاسِ
(ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය
Surah An-Nas, Verse 2
إِلَٰهِ ٱلنَّاسِ
(ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය
Surah An-Nas, Verse 3
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි
Surah An-Nas, Verse 4
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි
Surah An-Nas, Verse 5
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ
Surah An-Nas, Verse 6