Surah Al-Falaq - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ
(නබියේ! ඔබ ප්‍රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි
Surah Al-Falaq, Verse 1
مِن شَرِّ مَا خَلَقَ
ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද
Surah Al-Falaq, Verse 2
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
(සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්‍රියේ විපත් වලින්ද
Surah Al-Falaq, Verse 3
وَمِن شَرِّ ٱلنَّفَّـٰثَٰتِ فِي ٱلۡعُقَدِ
ගැට දමා පිඹින (කුමන්ත්‍රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද
Surah Al-Falaq, Verse 4
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
ඊර්ෂ්‍යාකාරයා ඊර්ෂ්‍යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි)
Surah Al-Falaq, Verse 5