Surah Yusuf Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ
පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන ඒමට) යැවූහ. ඔහු තම බාල්දිය (ළිඳට) දැමුවේය. (යූසුෆ් එහි වාඩි වූවේය). යූසුෆ් එහි සිටිනු දැක “(ඔබට) සුභාරංචියකි! මෙන්න එක් (අලංකාරවත්) දරුවෙකු!” යයි (යූසුෆ්ව පෙන්වමින්) පැවසුවේය. (ඔහුව දුටු ඔවුන්, තම) වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව (පත් කර ගැනීමට අදහස් කරමින්) සඟවා ගත්හ. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය