وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّـٰهِدِينَ
(මේ අතර ඔහුගේ සහෝදරයින් එතැනට පැමිණ “මොහු බේරී පැන ආ අපගේ වහලෙකි” යයි පවසා ඔවුන් වෙතම) ඔහුව, ඔවුන් සුළු මුදලකට විකුණා දැමූහ. (මන්දයත් ඔහුගේ සහෝදරයින් වන) ඔවුන්, ඔහුව ඉතාමත් පිළිකුල් කරන්නන් වශයෙන්ම සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel