وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
ඔහු තම තරුණ විය අත් කර ගත් වහාම අපි ඔහුට ඥානයද, අධ්‍යාපනයද ලබා දුන්නෙමු. මෙසේ හොඳ දැය කරන්නන්ට අපි ඵලවිපාක ලබා දෙන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel