Surah Yusuf Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
ඔහු සිටි නිවසෙහි හාම්පුතාගේ බිරිඳ (ඔහුට ආලය කර, තමන්ව විලාසිතාවන්ගෙන් අලංකාරවත් කරගෙන) සියලූම ෙදාරටු වසා දැමීමෙන් අනතුරුව තමන්ගේ කැමැත්තට එකඟ වන ලෙසට ඔහුව ‘එනු’ යයි ආරාධනා කළාය. එයට ඔහු ‘(මාව) අල්ලාහ් ආරක්ෂා කර ගනු මැනව!’ යයිද ‘නියත වශයෙන්ම මගේ හාම්පුතා වන (ඔබගේ ස්වාමි)පුරුෂයා මාව ඉතාමත් (ආදරයෙන්ද) ගෞරවණීය අන්දමටද තබා ඇත්තේය. (මෙවැනි හොඳක් කරන අයට ද්‍රෝහිකම් කරන) අපරාධකාරයින් හොඳක් අත් කර ගන්නේ නැත’ යයිද පැවසුවේය