Surah Yusuf Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ
ඇය ඔහුව ආලය කිරීමෙහි ඉතාමත් ස්ථීරව සිටියාය. ඔහු තම දෙවියන්ගේ අනතුරු ඇඟවීම නොදුටුවේ නම් ඔහුද, ඇයව ආලය කරන්නටම ඉඩ තිබුණි. එහෙත් නපුරෙන්ද, අවමන් ගෙන දෙන ක්‍රියාවන්ගෙන්ද, ඔහුව හරවා හැරීම සඳහා අපි (ඔහුට) මෙසේ (අනතුරු ඇඟවීම්) කළෙමු. නියත වශයෙන්ම ඔහු අපගේ (සත්‍යය වූ) තෝරා ගනු ලැබූ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටියේය