Surah Yusuf Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufذَٰلِكَ لِيَعۡلَمَ أَنِّي لَمۡ أَخُنۡهُ بِٱلۡغَيۡبِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي كَيۡدَ ٱلۡخَآئِنِينَ
(මෙය ආරංචි වූ යූසුෆ් “පෙර සිදු වූ කාරණාවන් මෙසේ විභාග කරන මෙන් මා පැවසීමට) හේතුව: “නියත වශයෙන්ම (මගේ හාම්පුතා වන එතුමා) නොමැතිව සිටි අවස්ථාවේදී එතුමාට මා ද්‍රෝහිකමක් කළේ නැත යන්න එතුමා දැන ගන්නා අතර නියත වශයෙන්ම අල්ලාහ් ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ සිදු වීමට ඉඩ දෙන්නේ නැත යන්න (දැනුම්) දීම සඳහාය” (යයි පැවසුවේය)