Surah Yusuf Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusuf۞وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٞ رَّحِيمٞ
“තවද ‘මා පරිශූද්ධවන්තයෙකි’ යයි (මාව මම ම ප්‍රශංසා) කර ගැනීමට පැමිණියේ නැත. මන්දයත් මගේ දෙවියන් දයාව පහළ කළහොත් මිස, (මිනිසුන්ගේ) සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය” (යයි කීවේය)