Surah Yusuf Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالُواْ يَـٰٓأَيُّهَا ٱلۡعَزِيزُ إِنَّ لَهُۥٓ أَبٗا شَيۡخٗا كَبِيرٗا فَخُذۡ أَحَدَنَا مَكَانَهُۥٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ
එයට ඔවුන් (යූසුෆ්ට, ඊජිප්තු පාලකයා වන) “අසීස් තුමණි! (ඔහු ගැන දුක්වන) මහළු වයස් ගත පියෙකු ඔහුට ඇත. (ඔබ, ඔහුව අල්ලා ගතහොත් මෙම ශෝකයෙන් ඔහු මරණයට පත් වනු ඇත!) එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකුව ඔබ අල්ලා ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඔබව ඉමහත් පරෝපකාරී කෙනෙකු වශයෙන් දකින්නෙමු” යයි පැවසූහ