Surah Yusuf Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأۡخُذَ إِلَّا مَن وَجَدۡنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذٗا لَّظَٰلِمُونَ
එයට ඔහු “කවුරුන් වෙත අපගේ භාණ්ඩය සොයා ගත්තෙමුද, ඔහු මිස (වෙන කිසිවෙකුත්) අල්ලා නොගැනීමට අල්ලාහ් (මාව) ආරක්ෂා කර ගනු මැනව! (වෙනත් කෙනෙකුව අල්ලා ගතහොත්) නියත වශයෙන්ම අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි පැවසුවේය