Surah Yusuf Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufٱرۡجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمۡ فَقُولُواْ يَـٰٓأَبَانَآ إِنَّ ٱبۡنَكَ سَرَقَ وَمَا شَهِدۡنَآ إِلَّا بِمَا عَلِمۡنَا وَمَا كُنَّا لِلۡغَيۡبِ حَٰفِظِينَ
(තවද ඔවුන්ට) “ඔබ (සියල්ලන්ම) ඔබගේ පියා වෙත ආපසු ගොස්, අපගේ පියාණෙනි! ඔබගේ පුතා (බුන්යාමීන්) ඇත්තෙන්ම සොරකම් කළෙහිය. ඇත්තෙන්ම අපි දන්නා දැයම මිස, (වෙන කිසිවක්) අපි පැවසුවේ නැත. රහසින් සිදු වූ (මෙම කාරණා)වෙන් (ඔහුව) බේරා ගැනීමට අපට නොහැකි විය”