Surah Yusuf Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَسۡـَٔلِ ٱلۡقَرۡيَةَ ٱلَّتِي كُنَّا فِيهَا وَٱلۡعِيرَ ٱلَّتِيٓ أَقۡبَلۡنَا فِيهَاۖ وَإِنَّا لَصَٰدِقُونَ
“(අපි කියන දැය ඔබ විශ්වාස නොකරන්නේ නම්) අපි ගොස් සිටි එම රටවැසියන්වද, අප සමග පැමිණි ඔටු තවලම්කරුවන්වද, ඔබ විමසා (දැන) ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඇත්තම පවසන්නෙමු” (යයි පවසන ලෙසට කියා, ඔවුන්ව යවා තමන් පමණක් යූසුෆ් වෙතම රැඳී සිටියේය)