Surah Yusuf Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٌۖ عَسَى ٱللَّهُ أَن يَأۡتِيَنِي بِهِمۡ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
(තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයින් මෙය තම පියා යාකූබ් නබි වෙත පැවසූ වහාම, එයට ඔහු “ඔබ පවසන දැය) නිවැරදි නොව! ඔබගේ සිත් එක් (වැරදි) කාරණාවක් කරන මෙන් ඔබව පොළවන ලදී. එබැවින් (කිසිවෙකුටත් ෙදාස් නොපවරා) විඳ දරා ගැනීම ම ඉතාමත් අගනේය. අල්ලාහ් ඔවුන් සියල්ලන්වම මා වෙත ගෙනැවිත් සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියල්ල දන්නෙකු හා ඥානයෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසීමෙන් අනතුරුව