وَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَـٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبۡيَضَّتۡ عَيۡنَاهُ مِنَ ٱلۡحُزۡنِ فَهُوَ كَظِيمٞ
ඔවුන්ගෙන් ඈත්ව ගොස් “යූසුෆ් ගැන මගේ ශෝකයයි!” යයි ඔහු ශබ්ද නගා කීවේය. ඔහුගේ දෑස් ශෝකයෙන් (හඞ හඞා) සුදු මැලි වී ගියේය. පසුව ඔහු (තම කෝපයද, ශෝකයද) ගිලගෙන (යටපත් කර) දරා ගත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel