قَالُواْ تَٱللَّهِ تَفۡتَؤُاْ تَذۡكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوۡ تَكُونَ مِنَ ٱلۡهَٰلِكِينَ
(මෙම තත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ යූසුෆ් ගැන සිත (සිතා) කෙට්ටු වී (ක්ෂය වී) මරණයට පත් වන තුරු (ඔහුගේ සිතුවිල්ල) අත්හැර දමන්නේ නැත” යයි කෝපයෙන් යුතුව පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel