قَالَ إِنَّمَآ أَشۡكُواْ بَثِّي وَحُزۡنِيٓ إِلَى ٱللَّهِ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
එයට ඔහු “මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා දැයද අල්ලාහ්ගේ (දයාවෙන්) මා දැන සිටින්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel