Surah Yusuf Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufيَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ
“මගේ පුතුනේ! ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාහ්ගේ දයාව ගැන ඔබ විශ්වාසය බිඳ නොදමනු. නියත වශයෙන්ම (අල්ලාහ් මත විශ්වාසය නැති) ප්‍රතික්ෂේප කරන්නන් මිස, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත” යයිද (නැවතත් එක් වරක් ඊජිප්තුවට ගොස් සොයා බලන ලෙසට) පැවසුවේය