Surah Ar-Rad Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radكَذَٰلِكَ أَرۡسَلۡنَٰكَ فِيٓ أُمَّةٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهَآ أُمَمٞ لِّتَتۡلُوَاْ عَلَيۡهِمُ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَهُمۡ يَكۡفُرُونَ بِٱلرَّحۡمَٰنِۚ قُلۡ هُوَ رَبِّي لَآ إِلَٰهَ إِلَّا هُوَ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ مَتَابِ
(නබියේ! මීට පෙර අපි දූතයින් බොහොමයක් දෙනාව යැවූ) මේ අන්දමටම ඔබවද අපි (අපගේ දුතයා වශයෙන්) එක් සමුහයක් වෙත යැවුවෙමු. මොවුන්ගෙන් පෙරද (මොවුන්ගෙන්) විවිධ සමුහයන් ඉකුත්ව ගොස් ඇත්තාහ. (දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙත කිසිම දුතයෙකු නොපැමි‚යේය). එබැවින් අපි ඔබට වහී මගින් දැනුම් දෙන දැය මොවුන්ට ඔබ සමුදීරණය කර පෙන්වා දෙනු. එහෙත් මොවුන් නම්, (ඔබව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, තමන් කෙරෙහි අනේක වරප්‍රසාදයන් පහළ කරන ලද අසීමිත දයාළු වන) රහ්මාන්වම ප්‍රතික්ෂේප කරන්නාහ! ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: “ඔහුය මගේ දෙවියන්; ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහුවම මා විශ්වාස කරන්නෙමි. ඔහු වෙතම මා ආපසු යන්නෙමි”