Surah Ar-Rad Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَأَمۡلَيۡتُ لِلَّذِينَ كَفَرُواْ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ
(නබියේ!) ඔබට පෙර (පැමි‚ අපගේ) දූතයින් බොහොමයක් දෙනාද (මේ අන්දමටම) නියත වශයෙන්ම සමච්චලයට ලක් කරනු ලැබූහ. (ඔවුන්ව) ප්‍රතික්ෂේප කළ අයවද (එවෙලේම දඬුවම් නොකර) මා කල් දී අත්හැර දැමුවෙමි. එහෙත් පසුව මා ඔවුන්ව අල්ලා ගත්තෙමි. (අපගේ) දඬුවම කෙසේ තිබුණේද (යන්න සිතා බලනු මැනව)