لَّهُمۡ عَذَابٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَقُّۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ
ඔවුන්ට මෙලොව ජීවිතයෙහිද දඬුවම් ඇත. (පරලොවෙහිද දඬුවම් ඇත. එහෙත් ඔවුන්ට) පරලොවදී ලැඛෙන දඬුවම් නම්, ඉතාමත් දරුණුය. අල්ලාහ් වෙතින් ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකුත් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel