Surah Ar-Rad Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Rad۞مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ أُكُلُهَا دَآئِمٞ وَظِلُّهَاۚ تِلۡكَ عُقۡبَى ٱلَّذِينَ ٱتَّقَواْۚ وَّعُقۡبَى ٱلۡكَٰفِرِينَ ٱلنَّارُ
පරිශූද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි තත්වය නම්, එහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. එහි (ඔවුන්ට) ලැඛෙන ආහාර (කිසිදාක නොවැළැක්වෙන) ස්ථීර ඒවාය. එහි සෙවණැලි (ඒ අකාරයටම ස්ථීරය). මෙයයි භය භක්තිකයින්ගේ අවසානය වන්නේ. ප්‍රතික්ෂේප කරන්නන්ගේ අවසානය නම් නිරයයි