Surah Ar-Rad Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَفۡرَحُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَۖ وَمِنَ ٱلۡأَحۡزَابِ مَن يُنكِرُ بَعۡضَهُۥۚ قُلۡ إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ وَلَآ أُشۡرِكَ بِهِۦٓۚ إِلَيۡهِ أَدۡعُواْ وَإِلَيۡهِ مَـَٔابِ
(නබියේ! පෙර) අපි කවුරුන් හට ධර්ම දී ඇත්තෙමුද, ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය) ගැන සතුටට පත් වන්නාහ. එහෙත් මෙම (ධර්මයෙහි) සමහරක් ප්‍රතික්ෂේප කරන සමුහයන්ද ඔවුන්ගෙන් ඇත. එබැවින් ඔබ (ඔවුන්ගෙන්) “අල්ලාහ්ට කිසිවක් සමානයන් නොතබා ඔහු එක් කෙනෙකුවම මා නමදින මෙන් අණ කරනු ලැබ ඇත්තේය. (ඔබව) මා ඔහු වෙතම ආරාධනා කරන්නෙමි. මමත් ඔහු වෙතම යන්නෙමි” යයි පවසනු මැනව