Surah Ar-Rad Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ حُكۡمًا عَرَبِيّٗاۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا وَاقٖ
(නබියේ! ඔබ හොඳින් දැන ගනු පි‚ස) අරාබි (බසින්) නීති රීති අඩංගු එකක් වශයෙන් එය (විවරණය කර) පහළ කළෙමු. එබැවින් (වහී මගින්) ඔබට (ශූද්ධ වූ කුර්ආනය) ඥානය ලැබුණායින් පසුවද, ඔබ ඔවුන්ගේ කැමැත්ත අනුගමනය කළහොත් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඔබව බේරා ගැනීමට හෝ (ඔබට) උදව් කිරිමට හෝ කිසිවෙකු නොමැත