Surah Ibrahim Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ
(පරලොවදී පාපතරයන්) සියල්ලන්ම (ඉකුත් වී) අල්ලාහ්ගේ ශුද්ධ වූ මුහුණ ඉදිරියේ සිටින අවස්ථාවේදී (මෙලොවදී) ඛෙලහීනයන් (යයි අදහස් කරනු ලැබූවන් ශක්තිවන්තයින් යයි) උඞගු බස් ෙදාඩමින් සිටි අයට “නියත වශයෙන්ම අපි ඔබවම අනුගමනය කර කටයුතු කළෙමු. එබැවින් අල්ලාහ්ගේ දඬුවමෙන් පොඩියක් හෝ අපට ඔබ වැළැක්විය යුතු නොවේද?” යයි පවසනු ඇත. (එයට) ඔවුන් “(දඬුවමෙන් බේරීමට) අල්ලාහ් අපට යම්කිසි මාර්ගයක් තබා තබුනේ නම්, (එය) අපි ඔබට දැනුම් දෙන්නෙමු. (බේරීමට මාර්ගයක් නැත. අපගේ දඬුවම ගැන) අපි දැඟලීමද, නැතහොත් (එය විඳ දරාගෙන) ඉවසා සිටීමද, අපට එක සමානව ඇත්තේය. (මෙම දඬුවමෙන්) බේරීමට අපට කිසියම් මාර්ගයක්ම නැත!” යයි වැළපෙනු ඇත