وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ
(නබියේ!) නියත වශයෙන්ම ඔවුන්ගෙන්ම (අපි යැවූ අපගේ) දූතයාද ඔවුන් වෙත පැමිණියේය. එහෙත් ඔවුන් ඔහුව බොරු කර දැමූහ. එබැවින් (මෙසේ) ඔවුන් අපරාධකරුවන් වශයෙන් සිටියදී ඔවුන්ව දඬුවම අල්ලා ගත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel