فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් අනුමත හොඳ දැයම අනුභව කරනු. ඔබ අල්ලාහ්ව නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔහුගේ වරප්‍රසාදයන්ට ඔබ කෘතඥ වෙමින් සිටිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel