Surah An-Nahl Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّـٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
(භුමියෙහි විවිධ ප්‍රදේශයන්හි වාසය කළ) සෑම සමුහයන්ටම නියත වශයෙන්ම අපි දුතයෙකු යවා ඇත්තෙමු. (එම දුතයින් ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. (මාර්ගය වැරද යවන) ෂෙයිතාන්වරුන්ගෙන් ඔබ ඈත් වනු” (යයි කියමින් ගියහ). අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ අයද ඔවුන්ගෙන් ඇත. දුර්මාර්ගයම නියම කරනු ලැබූවන්ද ඔවුන්ගෙන් ඇත. එබැවින් ඔබ භූමියෙහි වටේ සංචාරය කර (නබිවරුන්ව) බොරු කළ අයගේ අවසානය කෙසේ වන්නේදැයි යන්න අවධානය කර බලනු