Surah An-Nahl Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ
අල්ලාහ් ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැයෙන් සෙවණ දිය හැකි දැයද නිර්මාණය කර ඇත්තේය. කඳුවල (ගුහාවල) ඔබට වාසස්ථානද නිර්මාණය කළේය. උෂ්ණයද (ශීතයද) ඔබට වැළැක්විය හැකි ඇඳුම්ද, (පිහි, හෙල්ල වැනි) ආයුධ වලින් වැළැක්විය හැකි පළිහ (ආදිය සෑදිය හැකි වස්තූන්)ද ඔහුම ඔබ වෙනුවෙන් නිර්මාණය කළේය. ඔහු තමන්ගේ වරප්‍රසාදයන් මෙසේ ඔබ කෙරෙහි පූරණ කර ඇත්තේය. (මේ වෙනුවෙන්) ඔබ (ඔහුට) සම්පූර්ණයෙන්ම අවනත වී තටයුතු කරනු මැනව