فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
(මෙසේ තිබියදී නබියේ!) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කළහොත් (ඒ ගැන ඔබ දුක් නොවනු. මන්දයත් අපගේ දූත මෙහෙවර ඔවුන්ට) පැහැදිලිව සේන්දු කිරීමම ඔබගේ යුතුකම වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel