يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ
අල්ලාහ්ගේ (මෙවැනි) වරප්‍රසාදයන් ඔවුන් හොඳින් දැන සිටීමෙන් පසුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කෙළෙහි ගුණ නොදත් අය වශයෙන්ම සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel