Surah An-Nahl Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
සෑම වාර්ගිකයින් වෙතම (අපි යැවූ අපගේ දූතයාව ඔවුන්ට) සාක්ෂි වශයෙන් අපි කැඳවන (දිනය ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී (එම දූතයින්ව) ප්‍රතික්ෂේප කළ අයට (යම්කිසිවක් කතා කිරීමට) අනුමැතිය දෙනු ලබන්නේ නැත. තවද ඔවුන් නිදහසට බොරු කරුණු ඉදිරිපත් කිරීමටද මාර්ගයක් නොතිඛෙණු ඇත