وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ
මෙම අපරාධකාරයින් (පරලොවදී) දඬුවම (ඇස්වලින්) දුටු පසු, (ඔවුන් කුමන ප්‍රශංසාවක් කළා වුවද), ඔවුන්ට (දඬුවම) අඩු කරනු ලබන්නේ නැත. තවද ඔවුන්ට අවකාශයක්ද දෙනු නොලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel