Surah An-Nahl Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَـٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ
සමානයන් තබා නමදින මොවුන් තමන් සමානයන් වශයෙන් තැබූ (ව්‍යාජ) දෙවිවරුන්ව (පරලොවදී) දුටුවහොත් (දෙවියන්ට) “අපගේ දෙවියනේ! ඔබව හැර (දෙවිවරුන් යයි) අපි ආරාධනා කරමින් සිටි අපගේ දෙවිවරුන් මේවාය” යයි පවසන්නාහ. එයට ඒවා මොවුන්ට “නියත වශයෙන්ම ඔබ බොරු කියන්නෙහුය. (අපි දෙවිවරුන් නොව)” යයි විරුද්ධව පවසනු ඇත