وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
එදිනදී මොවුන් අල්ලාහ්ට නැමදීම කරනු ඇත. පසුව මොවුන් ව්‍යාජ වශයෙන් (දෙවිවරුන් යයි) පවසමින් සිටි දැය සියල්ල මොවුන්ගෙන් සැඟවී යනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel