ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ
(එහෙත් පරලොවද) ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද වළක්වා (අපරාධ කරමින්) සිටි මොවුන්ට, මොවුන්ගේ අපරාධයන්හි හේතුවෙන් දඬුවම පිට දඬුවම වශයෙන් අපි අධික කරමින්ම සිටින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel