Surah An-Nahl Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ
නබියේ! සෑම සමූහයකටම ඔවුන්ගෙන්ම (ඔවුන් වෙත පැමිණි නබිවරයාව) ඔවුන්ට සාක්ෂි වශයෙන් අපි කැඳවන දිනදී, ඔබව (ඔබ ඉදිරියේ සිටින) මොවුන්ට සාක්ෂි වශයෙන් ගෙන එන්නෙමු. (නබියේ!) සෑම කාරණාවක්ම පැහැදිලිව විවරණය කළ හැකි මෙම ධර්මය, අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. මෙය ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිඛෙණ අතර (මට) සම්පුර්ණයෙන්ම අවනත වන්නන්ට එක් ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය