Surah An-Nahl Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahl۞إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබ සාධාරණය ඉටු කරන මෙන්ද, හොඳක් කරන මෙන්ද, ඥාතීන්ට (වස්තුව දී) උදව් උපකාර කරන මෙන්ද, නියත වශයෙන්ම අල්ලාහ් (ඔබට) අණ කරන්නේය. අවමන් ගෙන දෙන කාරණාවන්, පාපයන්, අපරාධයන් ආදියෙන් (ඔබව) ඔහු තහනම් කරන්නේය. (මේවා) ඔබ මතකයේ තබා ගන්නා මෙන්ද ඔබට හොඳ ඔවදන් ලබා දෙන්නේය