Surah An-Nahl Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ
ඔබ අල්ලාහ්ගේ නාමයෙන් කරන ගිවිසුම සම්පූර්ණ වශයෙන් ඉටු කරනු. අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබා දිව්රා, එය ස්ථීර කළ පසු, එම දිව්රුම ඔබ කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ක්‍රියාවන් හොඳින් දන්නේය