Surah Al-Isra Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන්ගේ වරප්‍රසාද නිධානයන්ට ඔබම උරුමක්කාරයින් වශයෙන් සිටියදී වුවද, එය වියදම් වී යනු ඇතැයි බියෙන් (කිසිවෙකුටත් කිසිම දැයක් නොදී) ඔබ වැළකී සිටින්නෙහුය. මිනිසා ඉමහත් මසුරෙකු වශයෙන් සිටින්නේය”