Surah Al-Isra Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا
නියත වශයෙන්ම අපි මූසාට පැහැදිලි ප්‍රාතිහාර්යයන් නවයක් දී ඇත්තෙමු. (නබියේ! මේ ගැන) ඔබ ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් විමසා (දැන ගනු මැනව!) (මූසා) ඔවුන් වෙත පැමිණි විට, ෆිර්අවුන් ඔහුට “ඕ මූසා! නියත වශයෙන්ම ඔබ සූනියමෙන් මනස විකෘති වූවෙකු යයි මා ඔබව ගණන් ගන්නෙමි” යයි කීවේය