وَأَوۡفُواْ ٱلۡكَيۡلَ إِذَا كِلۡتُمۡ وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلٗا
ඔබ මැන්නහොත් පූරණ වශයෙන් මනිනු. (කිරුවහොත්) නිවැරදි බරක් මගින් කිරිනු. මෙය (ඔබට) ඉතාමත් හොඳය. ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ලැඛෙනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel